සිතුවිලි,sithuwili,kavi,katha,nisades,කවි,කතා,නිසඳැස්,කෙටි කතා,නව කතා,හොල්මන් කතා, Options

සාහිත්‍ය සූරී ජී.බී. සේනානායකයන්(ගුණතිලක බණ්ඩා) තමන්ගේ ජීවිතාවලෝකනය කරමින් ලියූවකි.

දවසේ සිතුවිලි නෙලූ හීන වළාකුළක පා වෙච්චී

තම ගාස්තුව කෝට්කමිස සාක්කුවේ දමාගත් නොතාරිස්වරයා “යන්නං” යැයි කීවේ ය. පිළිතුරක් දෙනු වෙනුවට...

ආදරේ කළෙ නෑ කාටවත්,  මං - තමුසෙගේ ඇස් ඇරෙන්න

දස දහස් හී සැර වැදේ - වරින් වර සියොළඟ පුරා

.උනන කඳුළැලි නෙතින් වසන් කර දරාගෙන..අම්මේ කොහොමද ඉන්නේ ඔහොම හිත හදාගෙන..

නිදියන මෙට්ටයේ රහස් කුහරයක සඟවා තිබූ කරමාලය අතට ගත් නන්දනී සැලකිය යුතු වේලාවක් ඒ දෙස බලා සිටියා ය....

දවසේ සිතුවිලි වෙලෙමි සියොළඟ මන්දහාසෙන්

මුද්‍රණය/නිර්යාත කෙරුම පොතක් නිර්මාණය කරන්න

හුදකලාව ප්‍රිය කළ හේ ජීවිතයේ සැදෑ සමය ගෙවූයේ වැඩිමහල් සොහොයුරාගේ නිවසේ ය.

මේ ලාංකේය නිසඳැස් කවියේ ආරම්භයයි. ජී.බී. මේවා හැඳින්වූයේ නිදහස් පද්‍ය හැටියටයි.

ඔහුගේ නිර්මාණ අතර මේධා, චාරුමුඛ, වරදත්ත, අවරගිර, රළ බිඳුම, කැකෑරිල්ල, මලපුඩුව, ජල ගැල්ම, බැඳුම, රුව, උරගල, එකට එක, මදුපාණි වැනි නවකතාත් දුප්පතුන් නැති ලෝකය, පළිගැනීම, ඈත බැලුම, ගමන, නැටුම, මිතුරිය වැනි කෙටි කතාත් සාහිත්‍ය දර්ශන සිතුවිලි, මම එදා සහ අද වැනි චරිතාපදානත්, රුබයියාට්, විඳිමි, දැල් කවුළුව, සෙවණැලි වැනි පද්‍යයත් මල්කුමාරී, හාල් මැස්සා, රත් හඳුන්, රූපය, හීනය, අඹ කතාව, මහ ලෝභයා වැනි සුරංගනා කතාත් නව කතා කලාව, බටහිර ශ්‍රේෂ්ඨ නවකතා, විචාර ප්‍රවේශය, සාහිත්‍ය සේසත්, සාහිත්‍ය විග්‍රහය, සාහිත්‍ය ධර්මතාව ආදී ශාස්ත්‍රීය කෘතීන් ද වේ.

පලින් පළ නැගි තරු ඇද්ද - මේ හදේ හිස් හිල් වහන්න

පුවත්පත් කලාවේදියකු හැටියට ජීවිතය ආරම්භ කරන ඔහු සාහිත්‍ය ලෝකයට පිවිසෙන්නේ කෙටිකතා කරුවකු වශයෙනි. ඔහුගේ මුල්ම කෙටි කතා සංග්‍රහය “දුප්පතුන් නැති ලෝකය“ යි.

ඔයාලා දන්නවාද get more info අමාවක ගැන? පොඩ්ඩක් බලමුද හඳමාමාට මොකද වෙන්න කියලා අමාවක දාට?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *